• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ පොලිස්කාරයාගේ බලු වැඩේ ලෝකෙම දකිද්දී අනුරාධපුර පොලිසියේ දෙන්නෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ දඬුුවමක් දෙයි!

October 23, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
20ට එරෙහිව පළමු නඩුව වැටෙයි
Share on WhatsAppShare on Facebook

යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2017 වසරේදී   පොලිස්   අත්අඩංගුවට ගත්  මිහින්තලය  ප්‍රදේශයේ තරුණයකු  තේක්ක ගසක එල්ලා  අමානුෂික අන්දමින් පහර දුන් බව කියන සිද්ධියෙන්  ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩී වී ඇති බවට  තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින්  වූ රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් පහර කෑමට ලක්වූ තරුණයාට සිය පෞද්ගලික මුදලින් ගෙවන්නැයි  පහර දීම සිදු කළ අනුරාධපුර සංචාරක අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස්  පොලිස් සැරයන්වරයෙකුට හා පොලිස් කොස්තාපල්වරයකුට නියෝග  කලේය.

මීට අමතරව රුපියල් විසි පන්දහස බැගින් වූ නඩු ගාස්තු අදාළ තරුණයාට ‌ගෙවන ලෙසද  එම නිලධාරීන් දෙදෙනාට නියෝග කෙරිණි.

පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන සහ පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන නැමැත්තන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.

එහිදී  පහර කෑමට ලක් වූ තරුණයා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දු ව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ මෙම නියෝගය කලේය.

විජිත් මළල්ගොඩ , මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේරාජා මහතා විසින් මෙම තීන්දුව  ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන , පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් සැලකීමට පොලිස් නිලධාරීන් බැඳී සිටින බවත් ,මහජනතාව සමඟ කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන් සෑම විටම පොදු ආචාරශීලී භාවය අපේක්ෂා කරන බවත්  ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුවෙහි සදහන් කර ඇත. 

නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම යන රාජකාරීන්හි නියුතු පොලිස් නිලධාරින්ට මෙම අයිතිවාසිකම්වලට ගරු කිරීම, ආරක්‍ෂා කිරීම හා ඉදිරියට ගෙන යාම සඳහා ඉහළම වගකීමක් පැවරී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  නැවත නැවතත් තහවුරු කරන බවද අදාළ තීන්දුවේ වැඩිදුරටත් සදහන්ය ඇත.

SendShareShare
Previous Post

බලෙන් එන චීන පොහොර නැවට වරායට ඇතුල් වෙන්න ඉඩ නොදෙයි! අර්බූදය දුර දිග යන ලකුණු!

Next Post

ප්‍රසන්න නවතී! කෙහෙළියට යන්න වෙයිද?

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper