• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොම්පෙ අන්නාසි ගොවියොත් පාරට බහී! සජිත් දුක අහන්න යයි! ගොවියො රට බාරගන්න කියයි! (VIDEO & PHOTOS)

October 21, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
දොම්පෙ අන්නාසි ගොවියොත් පාරට බහී! සජිත් දුක අහන්න යයි! ගොවියො රට බාරගන්න කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්,රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමකට ඇද දැමූ ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

රටේ අනාගතය බාර ගන්නට සිටින සමස්ත තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත් කොට ඔවුන්ගේ අනාගතය පිළිබඳව බරපතල අවිශ්වාසයක් ඇති කළාට පසු රටකට යන කල කුමක්දැයි විපක්ෂ නායකතුමා විමසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(20) පස්වරුවේ ගොවි හදගැස්මට සමගාමීව  දොම්පේ කිරිඳිවැල අන්නාසි ගොවීන්ගේ ගැටළු විමසීම පිණිස එම ප්‍රදේශයේ ගොවි ජනතාව හමුවිය. විපක්ෂ නායකතුමා එහිදී මේ අදහස් පැවසීය.

කිසිවෙකුට කරදරයක් නොවී තමන්ගේ ශක්තියෙන් මේ රටට ආහාර සැපයූ ගොවියාව ආණ්ඩුව හිතුවක්කාරි අත්තනෝමතික ලෙස අගාධයට තල්ලු කොට දමා ඇතැයිද විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ගොවීන්ගේ වගාවලට හානි සිදු වුණොත් වන්දි ගෙවන බවට ආණ්ඩුව අද පුරසාරම් කීවද,අඩුම තරමේ මාස ගණනක් තිස්සේ මහ පාරේ සිටින ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සහ ප්‍රශ්නය විසඳීමට මුදල් වෙන් කර ගැනීමට තරම්වත් හැකියාවක් නැති ආණ්ඩුව ගොවීන්ගේ ප්‍රශ්න වලට උත්තර සපයමින් වගා හානිය ලබාදෙන්නේ කෙසේ දැයි තමන් ප්‍රශ්න කරන බව බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා,පළාත් සභා මන්ත්‍රී ජෝර්ජ් පෙරේරා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් රැසක්ද , ගොවි ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

SendShareShare
Previous Post

දැන් ඉවසුවා හොඳටම ඇති! සුෂන්ත්ගේ අභිරහස් මරණය ගැන ඇත්ත හෙළිකරන්න…

Next Post

ලංකාවට ණය ගෙවාගන්න බෑ! Fitch අලුත්ම වාර්තාවෙන් කියයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper