• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ අලුත් පක්ෂයක්! අලුත් බලවේගයක්! අපි ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් රටට වැඩ කරන පක්ෂයක්! සජිත් අලුත් තියරියක් දෙයි! (VIDEO)

October 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සජබෙ අලුත් පක්ෂයක්! අලුත් බලවේගයක්! අපි ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් රටට වැඩ කරන පක්ෂයක්! සජිත් අලුත් තියරියක් දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගතානුගතික විපක්ෂයේ භූමිකාව වෙනුවට සමගි ජනබලවේගය නූතනවාදී, ජනහිතකාමී විපක්ෂයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉතිහාසයේ කිසිදාක විපක්ෂයක් ප්‍රායෝගික සුබසාධන සහ මහජන සේවය නොකළ බව පැවසූ විපක්ෂ නායකතුමා, සමගි ජනබලවේගය එම සම්ප්‍රදාය වෙනස් කළ බව පැවසීය.වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටියදී උද්ඝෝෂණ, වර්ජන කරනවා හැර එක මහජන සේවාවක් කළාදැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජනබලවේගය එවන් අවස්ථාවාදී දේශපාලනයක් නොකරන බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ගමින් ගම දොරින් දොර ජන ගැටලු විමසන සත්කාරය විපක්ෂනායක ජංගම සේවා වැඩසටහනේදී බුත්තල වගුරුවෙල ශ්‍රී පෝයමළු රජමහ විහාරාධිකාරි ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය ඔක්කම්පිටියේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව විසින් කරන ලැබූ ඉල්ලීම ප්‍රකාරව ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අපේක්ෂාව පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ප්‍රමුඛ මැදිහත්වීමෙන් නවලෝක සමූහ ව්‍යාපාරයේ මූල්‍ය පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 28ක් වටිනා ප්‍රති ආශ්‍රිත ජල පෙරණයක් විපක්ෂ නායකතුමාගේ සුරතින් අද (19) ජනතා අයිතියට පත්කරනු ලැබීය.

එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය. සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නේ දේශ සේවය බවත්, දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම බවත් හැබැයි දේශසේවය කියන්නේ දේශයට සේවය කිරීම බවත් ඒ මහතා කීය.

අපේ රට මේ මුහුණ දී සිටින මහා ව්‍යසනයෙන් රට ගොඩගන්නට තියෙන එකම මග සම්ප්‍රදායික පුද්ගලවාදී දේශපාලනය නොවන අතර ආර්ථික වශයෙන් වැටුනු රට, සමාජීය වශයෙන් වැටුණු රට, ගොඩගන්නට තියෙන මාවත දේශ සේවය බවද ඒ මහතා පැවසීය.

අදූරදර්ශී ආණ්ඩුව ජනතාවගේ ජීවිත අනතුරේ දමන විට සමගි ජනබලවේගය කළේ විපක්ෂයේ හුස්මක් තුලින් ජීවිත සුරක්ෂිත කිරීම බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ ජීවිත දහස් ගානක් අහිමිවූයේ ආණ්ඩුවේ වරදින් බවද පැවසීය. අද, ගොවියාත්, ගුරුවරයාත්, සිසු පරපුරත්, මුලු රටමත් මහා ව්‍යසනකාරී තත්ත්වයකට ඇද දැමීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් එච් එම් ධර්මසේන, හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඇතුළු මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් රැසක් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

මහින්දානන්දගෙන් කෘෂිකර්ම ඇමැතිකම ගැලවෙයි වගේ!

Next Post

හැමතැනම කොරෝනා හිල්! භයානක තත්ත්වයක් අත ළඟ!

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper