හැකි නම් ගරුවරුන්ගේ වැටුප් නවත්වන ලෙස වයඹ ගුරු සංගමය අද දින වයඹ ආණ්ඩුකාර රාජ කොල්ලුරේ මහතාට ප්‍රසිද්ධ අභියෝගයක් කළේය.
නහින දෙහින කාලෙට පිං කර ගත යුතු බව කී එම සංගමයේ නියෝජිතයන් වමේ සාමාජිකයකු වශයෙන් ආණ්ඩූකාරවරයා කළ ප්‍රකාශය විස්මයජනක බවද කියා සිටියේය.
25 වැනිදා සියලුම ගුරුවරු රාජකාරියට වාර්තා කරන බවත්, හැකි නම් එය නවත්වන ලෙසත් එම නියෝජිතයන් කියා සිටියේය.










