මීට පෙර මව්රට වෙබ් අඩවියේ ශාන්ත පාවුළු බාළිකා විදුහල සම්බන්ධයෙන් පළවූ පුවතක් පිළිබදව පැහැදිලි කිරීමක් අප වෙත ලැබී තිබේ.
එම පැහැදිලි කිරීමෙන් දැනුම් දී ඇත්තේ ශාන්ත පාවුලු බාළිකාවේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන් සිදු නොකෙරෙන බවකි.
එමෙන්ම විදුහල්පතිනියට එරෙහිව කිසිදු පැමිණිල්ලක් හෝ ඉදිරිපත් වී නොමැති බවද එම පැහැදිලි කිරීමේ දැක්වේ.









