ජන්දෙ දීපු අපිට ගහන්න අර මොකද්ද එකෙන්…
මේවා ඔක්කොම ඩීල්… දැන් ජන්දයක් ළග එන හින්දා මේවා ගානට අඩු කරයි…
10ක් ගත්තොත් යෝගට් ගන්න ඔ්න…
කරයි කියලා තමයි දුන්නෙ… දැන් පේනවනේ කරන විදිහ…
දැන් අපේ ළමයි ඔක්කොම රට යන්න තමයි බලන් ඉන්නේ…
සුපිරි විදිහටම වැඩිවෙලා තියෙන්නේ….
කියන්න තියෙන්නේ සතුටුයි කියලා තමයි…
වැඩියි කියලා නොබී ඉන්න බෑනෙ… අපිට රට දාලා යන්නත් බෑ…. එල්ලිලා ඉන්නවා ඉතින්…
මේ අද දින කිරිපිට පෝලිමේ සිට ජනතාව දැක්වූ අදහස්ය…










