• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන පොහොර ප්‍රශ්නය අවුලක් වන ලකුණු! බැක්ටීරියා නෑ කියපු චීන නිවේදනය ලංකාව ප්‍රතික්ෂේප කරයි!

October 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොර තහනම මුදල් ඇමැති ඉවත් කළාද? ආනයන අපනයන පාලක ගහපු ලියුම මෙන්න!
Share on WhatsAppShare on Facebook

චීනයෙන් ගෙන්වීමට නියමිත කාබනික පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුකළ පරීක්ෂණ දෝෂ සහගත බව චීන තානාපති කාර්යාලය පැවසුව ද  එම පරීක්ෂණ සිදුකළ මෙරට ආයතනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලබයි.

චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල  අහිතකර ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදු වූවක් බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පර්යේෂණ ක්‍රියාවලිය පිළිබඳව කළ විමසුමකදී වාර්තා වූයේ මෙරට ශාක නිරෝධායන සේවාව නියමිත අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සිය පරීක්ෂණය සිදුකර අදාළ කාබනික පොහොරවල දෝෂ සහගත බව තහවුරු කර ගත් බවය.

එම පරීක්ෂණ නිසි ලෙස සිදුකර නොමැති බවට චීන තානාපති කාර්යාලයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශාඛ ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා මහත්මිය මෙසේ අදහස් පළ කළාය.

“විද්‍යාත්මක නිගමනයකට අනුව එම වාර්තා දෙන්න දින තුනක සිදුකරන පර්යේෂණවලින් සිදුකරන්න පුළුවනි. මොකද ශාක නිරෝධායන සේවයේ සිදුකර තිබෙන පර්යේෂණවලට අනුව ඒ අය මුලදීම සාම්පල වගා භූමිවල යොදලා තියෙනවා. ඊට පස්සේ වර්ණකාරක යොදලා පර්යේෂණ කරලා තියෙනවා. ඒවාට ජෛව රසායනික මට්ටමේ පර්යේෂණ කරලා තියෙනවා. ඊට පස්සේ මේක අර්වීනියා ද අර්වීනියා කැරටවෝවා ද කියලා හොයා ගන්න කැරට් පෙති පරීක්ෂණය කරලා තියෙනවා. මේ සාම්පලය සම්පූර්ණයෙන්ම ක්ෂුද්‍ර ජීවින්ගෙන් තොර නැහැ කියන්න හැකියාව තියෙනවා මේ දින තුන තුළ කරන පර්යේෂණවලින්.”

SendShareShare
Previous Post

SINGER SIGNATURE නවතම Concept Center කොළඹදී විවෘත වේ

Next Post

සිනමාවේ සක්විති ගාමිණී ‌ෆොන්සේකා එදා කිව්ව කතාව අදටත් නොගැලපෙන්නේද? ආයෙත් අහමු ඒ කතාව…! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper