වහාම ක්‍රියාත්මක වන පරිදිි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇත.
ඒ අනුව ඊයේ (29) රාත්රියේදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම ලිපිය යොමු කොට තිබේ.
වසන්ත සේනානායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා හට සහාය ලබා දෙන බව පසුගියදා ප්‍රකාශ කිරීම මීට හේතු වී තිබේ.










