• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රස සාගරයක්! යොහානි ඉන්දියාවේදී විනාඩි 17ක අමුතුම තාලේ ඉන්ටවීව් එකක් දෙයි! (VIDEO)

October 2, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
රස සාගරයක්! යොහානි ඉන්දියාවේදී විනාඩි 17ක අමුතුම තාලේ ඉන්ටවීව් එකක් දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන සී ටීවී (ZEE Tv ) සමඟ පළමු වරට සජීවීව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ප්‍රකට ගායිකා යොහානි අදහස් දැක්වීමක් සිදු නොට ඇත.

.ඇයගේ මෙම ඉන්දීය සංගීත ප්‍රසංග සංවිධානය කළ සංවිධායක වන්නේද එම මාධ්‍ය ආයතනයයි.

විනාඩි 17 තත්ත්පර 25 ක ධාවන කාලයකින් යුතු එම සම්මුඛ සාකච්ඡාවේදී යොහානි තමන් ගේ සංගීත වෘත්තීයේ පටන් ගැන්ම , පවුලේ අයගෙන් හා සංගීත ක්ෂේත්‍රයෙන් ලැබුණු සහාය ආදී කාරණා සහ එක් රැයෙන් ඇය ගායනා කල “මැණිකේ මගේ හිතේ ” ප්‍රතිනිර්මාණ ගායනය ජනප්‍රිය වීම සම්බන්ධයෙන් ඉතා ධනාත්මක ලෙසින් අදහස් දැක්වූවාය.

ඇය සමග සම්මුඛ සාකච්ඡාවේ නිරතවූ මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්න කිහිපයක් පහතින් දැක්වේ.

සී ටීවි මාධ්‍යවේදිනිය -ඔබ කවද්ද හිතුවේ අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත් වගේ තරුවක් වෙයි කියලා. හැමෝම ඔබේ ගීතයට නර්තන ඉදිරිපත් කරලා තිබ්බා. කවද්ද දැනගත්තේ මගේ ගීතය ප්‍රසිද්ධ වුණා කියලා?

යොහානි- “මම නිවැරදි නම් ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23 විතර වනවා. මේ ගීතය මිලියන 20 ඉක්මවද්දී මම හිතුවා ශ්‍රී ලංකාවට ලොකු දෙයක් කියලා. නමුත් මේ ගීතය ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට ගිහින් මිලියන 20 ඉක්මවා ගියාම මට හිතා ගන්නවත් බැරි වුනා.”

මාධ්‍යවේදිනිය – ඔබට හින්දි භාෂාව පුළුවන් ද ?

යොහානි -ඇත්තටම මට ඉංග්‍රීසි භාෂාව හොදින් හැසිරවීමට පුළුවන් වුනත් හින්දි භාෂාව ඉතාම හොදින් හසුරුවන්න බැහැ.ඒත් අපි බලමු ඉක්මනින්ම හින්දි භාෂාවත් ඉගෙන ගන්න.

ප්‍රශ්නය – ඔබේ රසිකයින්ට දෙන පණිවිඩය මොකක්ද?

“හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මගේ සංගීතයත් සමඟ ඉන්න. ඉදිරියේදී මම ඇල්බමයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ අලුත් ගීතයක් ඉක්මනින්ම නිකුත් වනවා. මගේ සංගීතයට උදව් කරන්න.ගොඩාක් ස්තූතියි.මේ දුන් හැම ගෞරවයකටම යැයි ද යොහානි කියා සිටියාය.

https://www.youtube.com/watch?v=orgXlpihzi0
SendShareShare
Previous Post

යුරෝපා නියෝජිතයන් ලංකාවේ සිටියදීම මනෝහරදාස් පැහැරගෙන! දින 5කට පසු හමුවුණේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන්!

Next Post

අනුරාධපුරේ මන්ත්‍රී පිටිපස්සේ රෑට රෑට එන රූමත් තරුණිය කවුද?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper