• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ඛනිජ තෙල් හා බලශක්තියට ඉන්දියාවෙත් අවධානය! මිලින්ද-හර්දීප් සිං හමුවෙන් අලුත් වැඩක් වෙන ලකුණු! (PHOTO)

October 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ ඛනිජ තෙල් හා බලශක්තියට ඉන්දියාවෙත් අවධානය! මිලින්ද-හර්දීප් සිං හමුවෙන් අලුත් වැඩක් වෙන ලකුණු! (PHOTO)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා නවදිල්ලි නුවර ඛනිජතෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේදී අද (01) හමු විය.

ඛනිජතෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍ය ධුරයට අමතරව හර්දීප් සිං පූරි මහතා නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ධුරයද දරයි.

දේශපාලනයට පිවිසීමට ප්‍රථම කීර්තිමත් වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා 1984-1988 කාල වකවානුවේදී ශ්‍රී ලංකාවේද සේවය කොට තිබේ.

අමාත්‍ය පූරි මහතා ඉතා උණුසුම් ලෙස මහකොමසාරිස් මොරගොඩ මහතා පිළිගත් අතර ඉන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී, ඛනිජතෙල් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් හා පුළුල් කළ හැකි මාර්ග ඇතුළු බලශක්තිය පිළිබඳ කරුණු රාශියක් අමත්‍යවරයාගේ හා මහකොමසාරිස්වරයාගේ අවධානයට ලක් විය.

මහකොමසාරිස් මොරගොඩ මහතා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන ” ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය 2021/2023″ ලියැවිල්ලේ පිටපතක්ද අමාත්‍ය පූරි මහතා වෙත පිරිනැමීය.

SendShareShare
Previous Post

පැය 8ක පපුවේ ඔපරේෂන් එකෙන් පසු හරීන්ගෙන් පණිවුඩයක්!

Next Post

කොහේද රට ඇරියෙ…! රට ඇරලා තිබ්බේ! වුණේ මොකද්ද දන්නවද…? මේ ආණ්ඩුව රටට ඇරියා…! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper