රට ඇරීමට රට වසා නොතිබුණු බවත්, රට වසා තිබුණේ දුප්පත් ජනතාවට පමණක් බවත්, ගජමිතුරන්ට රට ඇරදී ව්‍යාපාර කිරීමට මේ ආණ්ඩුව අවස්ථාව සලසා දුන් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ‘ආණ්ඩුව රට ඇරියේ නෑ.. මේ ආණ්ඩුව රටට ඇරියා…’ යැයි කියාය.










