• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඌවේ ළමයි මුලින්ම පාසල් යයි! දකුණ ඊළගට!

October 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විශ්වවිද්‍යාල වැහුවත් පාසල් වහන්නේ නෑ
Share on WhatsAppShare on Facebook

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.

එදිනට පාසල් විවෘත කිරීමට අවශ්‍ය පහසුකම් සකස් කරන ලෙස සියලු පළාත් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම්දී ඇති බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

“ඌව පළාතේ අපි තීරණයක් ගත්තා මම අධ්‍යාපන, සෞඛ්‍ය නිලධාරීන්ගේ නියෝගය මත ලබන මාසයේ, 18 වෙනිදා සිට ළමයි 200ට අඩු ප්‍රාථමික පාසල්  විවෘත කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න කියලා. එතකොට සෞඛ්‍ය හා ප්‍රවාහන අවශ්‍යතාවයන් සලසා දීම ඒ අනුව වැඩකටයුතු අපි සියලුම අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දීලා තියෙනවා 18 වෙනිදා පාසල් විවෘත කිරීමට අවශ්‍ය වැඩකටයුතු සකස් කර ගන්න කියලා.”

මේ අතර දකුණු පළාතේ  සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 21 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා පැවසුවේය.

“දකුණු පළාතේ 514ක් එවැනි පාසල් තියෙනවා. අපි මුලික සාකච්ඡා පවත්වලා තියෙනවා සෞඛ්‍ය අංශ හා අධ්‍යාපන අංශය එකතුවෙලා. ඊට අමතරව ප්‍රාදේශීය සභාවල සහයෝගය අරන් පාසල් කාලයක් වසා තිබු නිසා සුද්ද කරලා විෂබීජහරණය කරගෙන මේ සඳහා සුදානම් කරගෙන යනවා. අපි විශ්වාස කරනවා මේ මාසේ 21 වන විට එවැනි පළාත් 9යේම එවැනි ගණයේ පාසල් විවෘත කිරීමට හැකියාව ලැබෙයි කියලා.”

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ගැසට් ගැහිල්ලට ශ්‍රීලනිපයේ විරෝධය! අමරවීර එළිපිටම ගහයි!

Next Post

ගිනි ගත්තාද-ගිනි තිබ්බාද? ඇල්ටෙයාර් ගින්න ගැන බරපතළ සැකයක්! (PHOTOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper