• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් මිලත් හෙට අනිද්දාම ඉහළට?

September 30, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
පුදුම විදිහට පාඩුලු! ඉන්ධන මිල අද හෙටම නගී!
Share on WhatsAppShare on Facebook
‘අගෝස්තු 31 වන විටත් තෙල් සංස්ථාව බිලියන 70 ක් පාඩුයි එකපැත්තකින් ඩොලරයේ අගය ඉහළ ගිහිල්ලා තියෙනවා අනිත් එකේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යනවා අපි ජුනි මාසේ 11 වැනි දා මිල වැඩි කිරීමේ ඉඳලා ගත්තොත් සියයට 20 කට වඩා වැඩි මිලකින් ප්‍රමාණයකින් ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. අපිට සිද්ධ වෙනවා මෙය තවදුරටත් දරාගන්න බැරි වුණොත් ඒක ජනතාවට භාරදෙන්න.’ යැයි ඛනිජ තෙල් මිල සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

තෙල් මිලදී ගන්න ඩොලර් තිබෙනවා ද?

පසුගිය මාසවල  විදේශ විනිමය හිඟයකට ශ්‍රී ලංකාව මුහුණපෑවත් සීමිත විදේශ විනිමය වැය කිරීමේදී ප්‍රමුඛතා පදනමින් ඉන්ධනවලට විදේශ විනිමය වැය කිරීමට ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුව නිසා අපේ රටේ ඉන්ධන හිඟයක් ඇතිවුනේ නෑ. ඒ වගේම  සෑම මසකම ඩොලර් මිලියන 200 බැගින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබාදීමට නව මහ බැංකු අධිපතිතුමා අපිට පොරොන්දු වෙලා තියෙනවා ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණපෑවත් ඛනිජ තෙල් ආනයනයට ඉන් කිසිම බලපෑමක්  එන්නේ නෑයි කියන එක අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්. යනුවෙන් ඒ මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

යාපනයේ කොල්ලො පස්දෙනෙක් කිනිසිත් එක්ක අත්තනගල්ලේ සමාගමකින් අල්ලයි!

Next Post

විමල්ට මරික්කාර් ප්‍රශ්න පත්තරයක් දෙයි! උත්තරත් බලාපොරොත්තු වෙයි! (VIDEO)

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.