සුනිල් පෙරේරාගේ අභාවයත් සමග ජිප්සීස් සංගීත කණ්ඩායම විසුරුවා හරිනු ඇතැයි ඇතැම් පුද්ගලයන් සිතුවද, ජිප්සීස් සංගීත කණ්ඩායම අඛණ්ඩව ඉදිරියට ද පවත්වාගෙන යන බව පියල් පෙරේරා පවසා සිටියේ ය.
ජිප්සීස් සංගීත කණ්ඩායම විසින් භාරගත් ප‍්‍රසාංගික වැඩ කිහිපයක් පවතින බවත්, ඒවා අහෝසි කිරීමක් සිදු නොකරන බවත් පියල් පෙරේරා පවසයි.
ඒ අනුව ඉදිරියටත් ජීප්සීස් වාදක මණ්ඩලය ප්‍රසංග මෙහෙයවන බවද පියල් කියා සිටියේය.










