• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිතුනුවන් ද්‍රෝහීන් කිරීමේ උත්සාහයක් දැන් පවතිනවා! පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලය ගැනීම හෝ බලයේ රැඳී සිටීම පිළිගන්න බෑ! (VIDEO)

September 25, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කිතුනුවන් ද්‍රෝහීන් කිරීමේ උත්සාහයක් දැන් පවතිනවා! පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලය ගැනීම හෝ බලයේ රැඳී සිටීම පිළිගන්න බෑ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරයට ගෙන ගොස් කිතුනුවන් ද්‍රෝහීන් කිරීමේ උත්සාහයක් පවතින බව කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරු හිමිපාණෝ සදහන් කරති.

ඒ හරහා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වෙනත් මඟකට යොමු කිරීමේ උත්සාහයක් පවතින්නේද යන්න සැක මතුවන බවද උන්වහන්සේ කීහ.

මේ වනවිට මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්, එය අමුතුවෙන් ජාත්‍යන්තරකරණය කිරීමට දෙයක් නැති බවත් කී උන්වහන්සේ ජනාධිපතිවරයා ප්‍රහාරය ගැන විමර්ශනය කරන බව කීවත් එය රටේ සිදු නොවන බවත් උන්වහන්සේ කීහ.

මෙය දඩමීමා කරගෙන බලය ගැනීම හෝ බලයේ රැදී සිටීම පිළිගත නොහැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

අර්බූදයක් නිර්මාණය කොට බලයට පැමිණියහොත් අර්බූූදයකින්ම විනාශ වන බවද හිමිපාණෝ කීහ.

SendShareShare
Previous Post

මේ වීඩියෝ එක බලන්න…! මේ වැඩේ සාධාරණද හිතන්න…! (VIDEO)

Next Post

කළුතර විප්ලවකාරයෝ…

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper