යුගදනවි බලාගාරය අමෙරිකාවට ලබා දෙද්දී දේශප්‍රේමී ඛනිජ තෙල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ නිදාගෙන සිටියේද යන්න සභාපති ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ අශෝක රංවල මහතා ප්‍රශ්න කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මීට විරුද්ධව සියලු වෘත්තීය සමිති සංවිධානය වී එළියට බැසීමට දැනටමත් සාකච්ජා ආරම්භ කර ඇති බවකි.










