• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට තහනම් නියෝග පෝලිමක් එයි!

September 23, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
එජාප ජාතික ලයිස්තු මන්ත්‍රීකමත් රනිල්ම ගනී!

AUCKLAND, NEW ZEALAND - OCTOBER 01: Sri Lankan Prime Minister Ranil Wickremesinghe (R) with New Zealand Prime Minister John Key (L) at a Ceremony of Welcome at Government House on October 1, 2016 in Auckland, New Zealand. (Photo by Fiona Goodall/Getty Images)

Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන් එජාප නායකයාට සහ මහලේකම්වරයාට වාරණ නියෝගයක් නිකුත්කොට තිබේ.

පළාත් පාලන ආයතන කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව  මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

ඊයේ(22)ද තවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් 19 සම්බන්ධයෙන් ද මෙවැනි තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කරනු ලැබීය.

ඒ අනුව මේ දක්වා පළාත් පාලන මන්ත්‍රීවරුන් පනස් දෙකක් සම්බන්ධව මෙලෙස අතුරු තහනම් නියෝග ලබා දෙමින් නොතීසි නිකුත් කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර යන අය මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර ඉදිරි දින මෙම වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට ද විනිසුරුවරයා නොතීසි නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ එෆ්. කාසිම් හා ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඉකුත් මැතිවරණවලදී සමගි ජන බලවේගයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයින්ගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇතැයි පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

සාමාජිකයින් පක්ෂයෙන් නෙරපීමට පෙර ඔවුන්ට සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට පක්ෂය මේ වන තෙක් ක්‍රියාකර නොමැති බවත් ඒ අනුව පක්ෂය ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් කර ඇති බව ද ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ පැවසූහ.

SendShareShare
Previous Post

ෆුට් බෝලේ හුරු වුණාට රඟපෑම නම් හුරු නැහැ…

Next Post

ජනාධිපති නිව්යෝක්වල කියන්නෙ එකක්! හැබැයි ලංකාවේ වෙන්නෙ තව එකක්! විජිත ගෝඨාගේ කතාවේ පරස්පරයක් දකී!

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper