ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් දත්ත මැකී යාම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී මහචාර්ය චන්න ජයසුමන මහතා ලබා දුන් පිළිතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කර සිටියේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වෙනත් රටවල් ඩිජිටල් යුගයට යද්දී චන්න ජයසුමන මහතා ගල් යුගයට යාමට කතා කර බවකි.
එමෙන්ම අමාත්‍යවරයා කී සියලු කරුණු සාක්ෂි සහිතව අසත්‍ය බව පෙන්වීමටද මන්ත්‍රීවරයා මෙහිදී පියවර ගත්තේය.










