• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරෙන් අයින් වෙන්න පැයක් තියා තුෂාන් රටට කරපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව! (VIDEO)

September 18, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරෙන් අයින් වෙන්න පැයක් තියා තුෂාන් රටට කරපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරය දැරූ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ‌පැයකට පෙරාතුව ඉල්ලා අස්වීමට බලපෑ හේතු සියල්ල රටට අනාවරණය කිරීමට පියවර ගෙන ඇත.

එහිදී තමන් නිවැරදිව කටයුතු කිරීම හේතුවෙන් මරණීය තර්ජන පවා එල්ල වූ බවද හෙතෙම සදහන් කළේය.

වරෙක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් තමන්ට විරුද්ධව කැබිනට් මණ්ඩලයේ පවා අදහස් පළ කොට තිබූ බව ඒ මහතා සදහන් කොට තිබිණ.

සුදුලූණු වංචාව පිළිබදව තමන්ට පළමු ඇමතුම ලැබූණු බවත්, සතොස කිහිප දෙනකුම ඊට සම්බන්ධව සිටි බවත් කී ගුණවර්ධන මහතා ඉන් අනතුරුව තමන්ට තනතුරෙන් ඉවත් වන ලෙසට බලපෑම් සහ මරණ තර්ජන පවා පැමිණි බව කියා සිටියේය.

තමන්ට ඇති මරණ තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත් ඒ පිළිබදව කිසිදු විමර්ශනයක් සිදු නොවුණු බවද ප්‍රකාශ කළේය.

මේ ආකාරයටම කලින් සීනි, උදු, පිටි කන්ටේනර් පිටින් පන්නා ඇති බවත්, කාලයක් තිස්සේම මේ වංචාව සිදුවෙමින් පවතින බවත් ඒ මහතා කීය.

මෙම සුදුලූණු කන්ටේනරයේ වටිනාකම ලක්ෂ 76ක් බවත්, එම මුදල් කිසිදු ලිපිලේඛනයකින් තොරව සේප්පුවේ බහා තිබූ බවත්, ඊට ඉහළ පෙළේ බොහෝ දෙනා සම්බන්ධ බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම පුද්ගලයන් කිහිප වතාවක්ම වැඩ තහනමට ලක්ව ඇති නමුත් ඔවුන් නැවත සේවයේ යොදවා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

අද සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා කීය.

මේ වනවිට ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා පාන්පිටි සීනි සහ සිමෙන්ති මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අවාසි සහගත ලෙස ව්‍යාපාරිකයන් සමග ගිවිසුම් අස්සන් කිරීමට සැලසුම් කර ඇති බවත්, තමන් ඊට විරුද්ධ වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

අමෙරිකන් ගිවිසුමට එරෙහිව විමල්-වාසු-උදය ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙයිද?

Next Post

කැබිනට් එක ගැන තියපු විශ්වාසයත් ඉවරයි! දෙනවා කියපු 5000 ආණ්ඩුව ගුරුවරුන්ට දීලා නෑ!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.