• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි තමයි කලින්ම කිව්වේ! ඔන්න ජනපති අමෙරිකා යනවා!

September 4, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
මාලු ගෙන්වන්න පිටරටට යවන ඩොලර් මිලියන 500 ඉතුරු කරගන්න සැලසුමක්
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස තුන්වන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර සැසිවාරය ඇමතීම සඳහා එ් මහතා එම නිල සංචාරයේ යෙදීමට නියමිතය.

සමුළුව සැප්තැම්බර් මස 21 සිට 23 දක්වා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ.

ජනාධිපතිවරයා සමඟ මේ සමුළුව සඳහා තවත් සීමිත පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේමෙම අමෙරිකානු සංචාරය පිළිබදව පළමු වරට රටට හෙළිකළේ අප වෙබ් අඩවිය මගින් ඉකුත් අගෝස්තු මස 2 දිනය. ඒ, ‘සමුලු 2කට සහභාගී වෙන්න ජනපති බ්‍රිතාන්‍යයට-අමෙරිකාවට!’ යන සිරස්තලය යටතේය.

අප පළ කළ එම සම්පූර්ණ පුවත මෙසේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බරයේ විදෙස්ගත වීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා පළමුවෙන්ම යෑමට නියමිතව ඇත්තේ බ්‍රිතාන්‍යයටය. ඒ, ලන්ඩන්වල පැවැත්වීමට නියමිත පාරිසරික සමුළුවකට සහභාගි වීම සඳහා බව පැවසේ.

ජනාධිපතිවරයා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට තීන්දු කිරීමත් සමග මෙම සමුළුවේ සංවිධායකයන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් එවමින් එම තීන්දුව මහත් ඇගැයීමකට ලක්කිරීමට පියවර ගෙන තිබිණ. එපමණක් නොව මෙම සමුළුවට සහභාගි වී දේශනයක් පවත්වන ලෙසද එම ලිපිය මගින් ඔවුන් ජනාධිපතිවරයාට ආරාධනා කොට තිබිණ.

මුල් අදියරේදී එම ආරාධනාව බාර නොගෙන සිටියත් පසුව එම ආරාධනාව බාර ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන සැප්තැම්බරයේ ලන්ඩනය බලා යෑමට ජනාධිපතිවරයා සැලැසුම් කර ඇති බවක් දැනගන්නට ඇත.

එම ලන්ඩන් සමුළුවෙන් පසු ජනාධිපතිවරයා කෙළින්ම ඇමෙරිකාව බලා යෑමටද සැලැසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ, වොෂින්ටනයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහාය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා සභභාගී වන පළමු එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය වන්නේ මෙයය.

එම සංචාරයේදී ජනාධිපතිවරයා තම මිණිපිරියද පළමු වතාවට දැකබලා ගැනීමට සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

සිතුල්පව්ව හෑරූ නිදන් හොරු ‌ගර්භය ඇතුළට කෙමිකල් එකක් ගහලා!

Next Post

වන්නිල ඇත්තන්ගේ බිරිය හීන්මැණිකාත් කොරෝනාවෙන් මරුට!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper