• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තයි අම්මයි ඉතාලියේ! A/L ලියන පුතා ගෙදර බඩු විකුණා වීඩියෝ ගේම් ගහලා!

September 4, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
තාත්තයි අම්මයි ඉතාලියේ! A/L ලියන පුතා ගෙදර බඩු විකුණා වීඩියෝ ගේම් ගහලා!
Share on WhatsAppShare on Facebook

අන්තර්ජාල ක්‍රීඩාවන්ට ඇබ්බැහිවී නිවසේ ලක්ෂ ගණනක රන්බඩු හා යතුරුපැදියක් රහසේ විකුණා දමමින් ක්‍රීඩාවේ නිරත වු 18 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසිය පියවර ගෙන ඇත.

අත් අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අපොස උසස් පෙල හදාරණ සිසුවකු බව කියයි.

මෙම සිද්දිය අනාවරණය වි ඇත්තේ අදාල මාරවිල කටුනේරිය ප්‍රදේශයෙන් වන අතර මව සහ පියා ඉතාලියේ රැකියාවට ගොස් සිටින අතර සියා හා මිත්තනියගේ රැකවරණය යටතේ ජිවත් වන බව මූලික පරික්ෂණවලින් අනාවරණය වි ඇත.

එම  යුවළගේ එකම පුත්‍රයා මෙසේ මෙසේ අන්තර්ජලය හාරහා මුදලට ගේම් ගැසිමේ ක්‍රීඩාවට ඇබ්බැහි වි ඇති බව පොලිසිය පවසයි.

අදාල දරුවා මේ වන විට අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටිම සදහා ඔහුගේ පරිඝණකයෙන් අධ්‍යන කටයුතු සිදුකරන අතර තුර  ක්‍රීඩාවට හුරුව ඇති බව පැවසෙයි.

එය අනාවරණ වි ඇත්තේ මෙම සිසුවාගේ නිවසේ තිබු ලක්ෂ ගණනක් වටිනා යතුරු පැදිය එකවර අතුරුදහන් විමත් සමග බව කියයි.

මෙම යතුරු පැදිය නිවසේ ගරාජයේ තිබියදි අතුරුදහන් විමේන් පසු සිසුවාගේ මිත්තනිය හා සියා මාරවිල පොලිසියට පැමිනිලි කර ඇති අතර එම සිද්දිය පිළිබදව මාරවිල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික විජේසිංහ මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ .

පොලිස් කණ්ඩායම් අනාවරණය කර ගෙන තිබුණේ මෙම සිසුවා එක්වරකට විශාල මුදලක් වැය කරමින් මෙම අන්තර් ජාල ගේම් වලට ඇබ්බැහි වි ඇති බවත් පලමුව නිවසේ තිබු සිසුවාගේ ලක්ෂ 4කට ආසන්න යතුරු පැදිය එක් ලක්ෂ පනස් දහසකට විකුණා දමා ඇති බවයි .

SendShareShare
Previous Post

සම්පත් බැංකුව අභියෝගාත්මක කඩඉම් පසුකරයි

Next Post

එන්නත්කරණයෙන් ලංකාව ලෝක වාර්තාවක! චීනය සතුටු වෙයි!

MORE NEWS

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

Load More
2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩු හදන්න යන්න එපා මැඩම්. ආණ්ඩුවයි රටයි දෙකම ස්වභාවික ව්‍යසනයකට යනවා…’Sri Lanka Latest News මේ, 2004 එවක...

Read more
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.