ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අසංක නවරත්න හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.
මේ මාසය ඇතුළත කොරෝනා වැළදුණු 10 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ අසංක නවරත්නය.
අසංක නවරත්න මන්ත්‍රීවරයා තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් පසුගිය කාල සීමාවේදී තමන් ඇසුරු කළ පුද්ගලයින්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසත් දැනුම් දෙමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා ඇත්තේ මෙසේය.










