අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතාගේ අභාවය වෙනුවෙන් යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා ශෝක පණිවුඩයක් නිකුත් කොට තිබේ.
පවුලේ සියලු දෙනා වෙත එහිදී සිය ශෝකය පළ කොට ඇති යුදහමුදාපතිවරයා අභාවප්‍රාප්ත වූ දමිත ගුණරත්න මහතා වෙතද සිය ශෝකය පළ කිරීමට පියවර ගෙන ඇත.










