• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්දුල සමග රැස්වීමේ සිටි ඩලස්-ලලිත් ස්වයං නිරෝධායනයේ!

August 28, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
බන්දුල සමග රැස්වීමේ සිටි ඩලස්-ලලිත් ස්වයං නිරෝධායනයේ!
Share on WhatsAppShare on Facebook

මේ වන විට කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී සිටින ඇමති බන්දුල ගුණවර්ධන මහතා, ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බළකා හමුවට සහභාගී වී තිබීම හේතුවෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව ඩේලිමිරර් පුවත්පත අනාවරණය කරයි.

මෙම හමුව සදහා, ජනාධිපතිවරයාට අමතරව, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, යුදහමුදාපතිවරයා ඇතුළු තවත් මැති ඇමතිවරු රැසක් සහභාගී වී තිබේ.

කාර්ය සාධක බලකාය රැස්වීමට පෙර, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, ඩලස් අලහප්පෙරුම සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන අය සමග තේ පානය කර ඇති බව පැවසේ.

එම අවස්ථාවේදී ඇමති ඩලස් අලහප්පෙරුම සහ ලලිත් වීරතුංග, තේ කෝප්පයක් පානය කිරීම සදහා ඔවුන්ගේ මුව ආවරණ ගලවා ඇති අතර, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිනිය පමණක් මුව ආවරණය පැළද සිට ඇති බව පැවසේ.

එමෙන්ම කොරෝනා මර්දන කාර්ය සාධක බලකා හමුවේදී ඇමති බන්දුල ගුණවර්ධන අසුන්ගෙන සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු සමග බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

අග්‍රගණ්‍ය මාධ්‍යවේදියාණෙනි! ඔබට නිවී සැනසීම ප්‍රාර්ථනා කරමි! විපක්ෂනායකවරයා සොව පළකරයි!

Next Post

විශිෂ්ටතම පුවත්පත් කලාවේදියා වෙනුවෙන් හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper