• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරෙයි! හිමිවරුනුත් ආවාසවලම නිරෝධායනයට!

August 16, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරෙයි! හිමිවරුනුත් ආවාසවලම නිරෝධායනයට!
Share on WhatsAppShare on Facebook

මහනුවර වැව රවුමේ ඩෙවෝන් හෝටලයේ ස්ථාපිත කළ අතරමැදි කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පිරී යෑම නිසා මෙතැන් සිට කොවිඩ් ආසාදිත වන භික්ෂූන්වහන්සේලා ආවාස ගෙවල් තුළම රඳවා නිරොධායනය කර ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

මෙතැන් සිට කොවිඩ් ආසාදිත බව තහවුරු වන භික්ෂූන්වහන්සේ අදාල පන්සල් තුළ ආවසයන්හිම නවත්වා නිරෝධායනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දිස්ත්‍රික් බලධාරීන් කටයුතු කරමින් සිටී.

මේ වනතුරුත් කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ රඳවා නිරෝධායනය කිරීමේ කටයුතු නුවර දිස්ත්‍රික්කය තුළ ආරම්භ වී නැති බැවින් එම ක්‍රියාවලිය සංඝයා වහන්සේ මුල් කරගෙන සිදුවීමට නියමිතය.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ තබා කරන නිරෝධායන කටයුතු නොකිරීම නිසා නුවර පවතින සියලුම රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි වාර්තා වේ.

නිවෙස්තුළ කෙරෙන ප්‍රතිකාර ක්‍රමය නුවර පමණක් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි කළ විමසීමේ දී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් දැනුම්වත් කිරීම සහ පුහුණු කිරීම අරඹා ඇති බවත් එම ක්‍රියාවලිය අවසන් වන ලබන සතියේ මැද භාගයේ සිට නිවෙස් තුළ නිරෝධායනය සහ ප්‍රතිකාර කිරීම් ආරම්භ කරන බවත්ය.

SendShareShare
Previous Post

යාල ඛේදවාචකයක්! ඇතා මරා දළ දෙකයි වලිගයයි කපන් ගිහින්! (VIDEO)

Next Post

ලෝකයම අල්ලපු සුද්දා ලංකාවේ වැද්දට රැවටුණු තැන…

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper