• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පඩියෙන් සියයට 66ක් කෑමට!

August 8, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පඩියෙන් සියයට 66ක් කෑමට!
Share on WhatsAppShare on Facebook
ශ්‍රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපින් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැයකිරීමට සිදුව ඇති බව එක්සත් රාජධානිය ‘ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය’ (global cost-of-living database) අනාවරණය කරයි.

මෙම දත්ත පද්ධතිය පසුගිය ජූලි මාසයේදී කැනඩාවේ නම්බියෝ නුවරදී ප්‍රසිද්ධියට පත්කරන ලද අතර ඒ මත පදනම්ව එක්සත් රාජධානියේ සංවර්ධන අධ්‍යයන ආයතනය(Institute of Development Studies) විසින් නිකුත් කළ වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයකුට ආහාර සඳහා මාසික නිර්දේශිත අවම වියදම ඇමරිකානු ඩොලර් 161.23 ක් වූ අතර, ශ්‍රී ලංකාවේ වැඩිහිටියකුගේ ‘සාමාන්‍ය මාසික’ වැටුප එක්සත් ජනපද ඩොලර් 245.81 ක් ලෙස සලකා ඇත. එහි ප්‍රතිශතය සියයට හැට හයකි. මීට වෙනස්ව අසල්වැසි ඉන්දියාවේ, මූලික ආහාර සඳහා නිර්දේශිත අවම මාසික වියදම මාසික වැටුපෙන් සියයට විසි හතක් පමණි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පෞද්ගලික අංශයේ සහ අවිධිමත් අංශයේ සේවකයන්ගේ සැබෑ වැටුප කප්පාදුවීම සහ පසුගිය මාස කිහිපය තුළදී රටේ ආහාර උද්ධමනය (මිල ඉහළ යෑම) මෙම තත්ත්වයට හේතුවී ඇත.

එසේම මෙම වාර්තාව විසින් ශ්‍රී ලංකාව ආහාර දරා ගැනීමේ හැකියාව අතින් ලොව දුප්පත්ම රටවල් අතර පස් වැනි ස්ථානයට සටහන් කර ඇත. මෙම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත්තේ රටවල් 107 ක වැඩිහිටියකුට ආහාර සඳහා මාසිකව නිර්දේශ කරන අවම වියදම් සහ මාසික සාමාන්‍ය වැටුප සමග සංසන්දනය කරමිනි.

SendShareShare
Previous Post

අපි ඉන්දියාවේ තත්ත්වයට තල්ලු වෙමින් ඉන්නේ! (VIDEO)

Next Post

ආණ්ඩුව චීනෙන් 200 වෙනුවට 350ක්ම ඉල්ලයි!

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper