ඉදිරි දින කිහිපය ඇතුළත තත්ත්වය පාලනය කර නොගතහොත් විශාල වශයෙන් කොරෝනා මරණ වාර්තා විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ක්‍රම ක්‍රමයෙන් රට ඉන්දියාවේ පැවැති තත්ත්වය දක්වා තල්ලු වෙමින් යන බවකි.

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.