ඉල්ලූ මිල ඉහළ නැංවීම ලබා නොදීම හේතුවෙන් සමාගම් විසින් කිරිපිට ආනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත දැඩි කිරිපිටි හිගයක් මතුවිය හැකි බව දැනගන්නට තිබේ.
දැනටමත් වෙළෙදපොළේ උග්‍ර කිරිපිට හිගයක් පවතින බවද පාරිභෝගිකයෝ සදහන් කර සීටිති.










