අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරුන් 44 දෙනා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පියවර ගත්තද පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැත.
වරාය පොලිසිය කියා සිටියේ එම ගුරුවරුන් අද දින අධකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවකි.
මෙම අවස්ථාවට නලින් බණ්ඩාර මහතා ඇතුලු නීතීඥවරු කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.










