• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා රෝගීන් රෝහල්වල බිම වැතිරී සිටින වීඩියෝවක් නිකුත් වෙයි! (VIDEO)

August 4, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
කොරෝනා රෝගීන් රෝහල්වල බිම වැතිරී සිටින වීඩියෝවක් නිකුත් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ආසාදිතයින් වාර්තා වීම වැඩිවීම හේතුවෙන් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ඒකකය රෝගීන්ගෙන් පිරි ගොස් තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඩේලි මිරර් වෙබ් අඩවිය විසින් පළකර ඇත.

එම වීඩියෝව අනුව ආසාදිත රෝගීන්ට ප්‍රමාණවත් ඇදන් නොමැතිවීම හේතුවෙන් ඔවුන් රෝහලේ වාට්ටුව තුල මෙන්ම ඉන් පිටතත් බිම නිදාගෙන සිටින අයුරු දිස්වේ.

මෙම වීඩියෝව කුමන කාලයේදී ගත් එකක් ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමක් සිදුකර නොමැති බවත්, එහි දැක්වෙන්නේ රාගම රෝහලද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිවම ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් පවතින තත්ත්වය හමුවේ මහජනතාව සෞඛ්‍ය රීති දැඩිව අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය අංශ බලධාරීන් පෙන්වා දෙයි.

මෙම වීඩියෝව ඩේලිමිරර් වෙබ් අඩවිය පළ කොට තිබුණේ මෙසේය.

The current situation of the Ragama Hospital#SLnews #SriLanka #Covid19 pic.twitter.com/d2MxGKvEv0

— DailyMirror (@Dailymirror_SL) August 4, 2021
SendShareShare
Previous Post

කොරෝනා රෝගීන් පිරී ඉතිරී ගිහින්! රටේම රෝහල් පද්ධතිය මහා අනතුරක! සජිත් ජායාරූප-වීඩියෝ පෙන්වමින් කතාකරයි! (VIDEO)

Next Post

දිනක වැඩිම මරණ වාර්තා වෙයි! 82ක්! ආසාදිතයනුත් 2500 පනී!

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper