• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපතිට සජබෙ සංවේගය පළ කරයි!

July 25, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත්ගේ පක්ෂයේ මුල්ම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද
Share on WhatsAppShare on Facebook

අද උදෑසන අභාවප්‍රාප්ත වූ කැපිටල් සමූහ ව්‍යාපාරයේ සභාපති ආර්.රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය වෙනුවෙන් සමගි ජ බලවේගය නිවේදනයක් නිකුත් කොට ඇත.

එහි මෙසේ සදහන්ය.

ආර්.රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය පිළිබඳව සමගි ජන බලවේගයේ සාතිශය සංවේගය පළකරමු ..

මහරාජා සමුහ ව්‍යපාරයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය පිළිබඳව සමගි ජන බලවේගයේ සාතිශය සංවේගය පළකරමු.

ශ්‍රී ලංකාවේ කිර්තිමත් ව්‍යපාර ජාලයක් නිර්මාණය කළ එතුමා දේශිය ව්‍යවසාය පිළිබඳව පුර්වාදර්ශ රැසක් සැපයු අයෙක් ලෙස තබා ඇති සටහන තරුණ ව්‍යවසායකයින්ට මඟ පෙන්විමකි.

සිය ව්‍යපාර ජාලයේ ආරම්භ කළ මාධ්‍ය සමුහය තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නව මානයකට ගෙන යාමට එතුමා සමත් විය. නව වැඩසටහන්, ආකෘති හඳුන්වාදෙමින් පෞද්ගලිකවම මාධ්‍ය මෙහෙවරට දුන් දායකත්වය සිරස මාධ්‍ය ජාලය ජනතාව අතර ප්‍රචලිත විමට ප්‍රධානතම සාධකය බව අවිවාදිතය.

රටක සිව්වෙනි ආණ්ඩුව ජන මාධ්‍ය බව කියවෙන විග්‍රහය යථාර්ථයක් බවට පෙන්වා දිමට සිරස මාධ්‍ය ජාලයට අයෝමය සවියක් වුයේ එතුමා බව නොරහසකි. සෑම විටම ජනතාව වෙනුවෙන් ජනතාවගේ හඬ නගන්නට සිය මාධ්‍ය මෙහෙය වුයේ එයින් පැන නැගෙන අභියෝග කුමක් වුවද එයට අභිතව මුහුණ දෙමිනි.

සිය කාර්‍යමණ්ඩලයට පියෙකු මෙන් රැකවරණය දුන් රාජා මහේන්ද්‍රන් මහතාගේ වියෝව සිරස මාධ්‍ය ජාලයට පමනක් නොව රටේ සියලු ජනතාවට දැරිය නොහැකි පාඩුවකි .

රටේ ජාතික සමගිය සර්ව ආගමික සහජිවනය නිරන්තරයෙන් අපේක්ෂා කල එතුමා රටට අවශ්‍යම මොහොතක අභාවයට පත්විම සමගි ජන බලවේගය මහත් කම්පනයකට පත්කළ මොහොතකි.

මේ මොහොතේ ශෝකයට පත්ව සිටින එතුමාගේ පවුලේ සාමාජිකයන්ටත්, මහරාජා සමුහ ව්‍යපාරයේ සියලුම කාර්‍යමණඩලවල සාමාජිකයන්ටත් සමගි ජන බලවේගයේ සතිශය සංවේගය පුදකරමු.

මාධ්‍ය අංශය
සමගි ජන බලවේගය

SendShareShare
Previous Post

කොතලාවලට එරෙහිව වෘත්තීය සමිති 41ක් ගිවිසුම් ගහයි!

Next Post

බේරුවල 5 වසරේ සිසුවකුට ඩෙල්ටා!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.