හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තල්පේ පුලනිතලාරාම විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවී ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි.
මෙකී විහාරස්ථානයේ නායක හිමියන්ට පළමුව කොව්ඩ් වෛරසය ආසාදනය වී තිබු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි..
ඉන්පසු උන්වහන්සේගේ පළමුපෙළ ආශ්‍රිතයින් පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඒ අනුව තවත් හිමිවරුන් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවී තිබේ.










