• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩෙල්ටා රට වටේ යන ලකුණු! ‘ලැම්ඩාට’ අමතරව ‘එප්ස්සයිලන් නමින් අලුත් ප්‍රබේධයකුත්!

July 18, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
‘ඩෙල්ටා’ දිස්ත්‍රික්ක 4කට ඇතුළු වෙයි! දැනට 14ක්! පොකුරු බිහිවීමේ අවදානමක්!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ලෝකයේ බොහෝ රටවල විවිධ කොවිඩ් ප්‍රභේද මේ වන විට පැතිරෙමින් පවතින අතර මෙරට තුළ ද ඩෙල්ටා ප්‍රභේදය  පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවය. 

“මුළු ලොව පුරා ම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙනවා. මම හිතන්නේ නෑ ශ්‍රී ලංකාවට විතරක් එයින් ගැළවෙන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඉදිරියේ දී ඩෙල්ටා ප්‍රභේදය අපේ රට තුළ සුලභ වශයෙන් පැතිර යයි කියලා. හැබැයි අපි දැනට ලබාදෙන සයිනොෆාම්,‍ ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් සියල්ලේම වගේම ස්පුට්නික් එන්නතෙන් ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ ආවරණයක් තියෙනවා කියන කාරණය තමයි විද්‍යාඥයින් පෙන්වා දීලා තියෙන්නේ. එන්නත් ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය වැලඳුනත්, ඉන් ආසාදනයක් ඇති වුණත් ඉන් ඇතිවෙන්නේ අවම බලපෑමක්. ඒ නිසා එන්නත්කරණය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපි දන්නවා දකුණු අමෙරිකාවේ පේරු රට කේන්ද්‍ර කරගෙන ඇති වු ලැම්ඩා කියන ප්‍රභේදය රටවල් ගණනාවක පැතිරෙමින් පවතිනවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පටන් ගත්ත එප්ස්සයිලන් නමින් හඳුන්වන තවත් අලුත් ප්‍රභේදයකුත් මේ වන විට රටවල් ගණනාවක පැතිරෙමින් පවතිනවා. මේ සියල්ල ගැන අපි අවධානයෙන් පසුවෙනවා.“

SendShareShare
Previous Post

ධම්මිකගෙන් පසු මැතිව්ස්-දිමුත්ගෙන් මුරලිට සැර උත්තරයක්!

Next Post

බොරැල්ල කනත්තේ ජෝති ඉකි ගසා ඇඬුවේ ඇයි !

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper