විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය අද (03) දින ගෝල්ෆේස් හෝටලයේ පැවැත්වේ.
රාජපක්ෂ පවුලේ මුලින්ම විවාහ පත් වූයේ බාලයා වූ රෝහිත රාජපක්ෂය. පසුගිය මස ජ්‍යෙෂ්ඨයා වූ නාමල් රාජපක්ෂ විවාහ වූ අතර අද දිනයේ විවාහ වන්නේ රාජපක්ෂ පවුලේ මද්දුමයාය.
ඔහු විවාහ වුයේ ආනන්ද ජයසේකර මහතාගේ සහ එම මහත්මියගේ දියණිය නිතීෂා ජයසේකර මෙනෙවිය සමගය.











