• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිදත්-සනත්-ඩිල්ෂාන්-අනූෂ සූම් තාක්ෂණයෙන් ක්‍රිකට් අර්බූදය ගැන රටටම කතා කරයි! (VIDEO)

July 7, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
සිදත්-සනත්-ඩිල්ෂාන්-අනූෂ සූම් තාක්ෂණයෙන් ක්‍රිකට් අර්බූදය ගැන රටටම කතා කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් සහ ක්‍රිකට් ක්‍රීඩාව ‌යළි ගොඩ නැගීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර සූම් සාකච්ජාවක් පසුගියදා පැවැත්විණ.

මෙම සාකච්ජාවට හිටපු ක්‍රිකට් නායකයන් වන සිදත් වෙත්තමුණි, සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන් සහ අනූෂ සමරනායක එක්ව සිටියහ.

මෙහිදී ක්‍රීඩකයන් යළි ජයග්‍රාහී මාවතට ගෙන ඒම සදහා සියලුම දෙනා එකට එක්වී කටයුතු කළ යුතු බවත්, ජ්‍යෙෂ්ඨයන්ගේ දායකත්වය ලබා ගත යුතු බවත් එහිදී කියවිණ.

සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ.

SendShareShare
Previous Post

බොලිවුඩයේ වැඩිම සම්මාන දිනූ දිලිප් අවසන් ගමන් යයි!

Next Post

ඔක්කොම වෙනස් වෙයි! අවසානයේ මුදල් ඇමැතිකම බැසිල්ට?

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ...

Read more
සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper