• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතුළෙ ඉඳන් බැසිල් රටම ‌කණපිට පෙරළන වැඩසටහනක් හදයි! EXCLUSIVE

July 4, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
බැසිල්ටත් සින්දුවක් ගහයි: එන්න හදන්නේ මොකටද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

දින 14ක කාලයක් සදහා ‌කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි කාලසීමාව ඇතුළත බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය ධූරය බාරගැනීමෙන් පසු සිදු කිරීමට නියමිත විප්ලවීය වෙනස්කම් ඇතුළත් වැඩපිළිවෙළ සකස් කොට ඇති බව දැනගන්නට ඇත.

මෙම කාලසීමාව ඇතුළත ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් මෙන්ම ඉහළ පෙළේ නිලධාරීන් රැසක්ද බැසිල් රාජපක්ෂ මහතා මුණගැසීම සදහා ෂැංග්‍රිලා හෝටලයට පැමිණ ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බැසිල් රාජපක්ෂ මහතා එම නිලධාරීන් සමග විශේෂ සාකච්ජා වට ගණනාවක්ම පවත්වා ඇති බව වාර්තා වේ.

එහිදී ජනතාවට සහන ලබා දිය හැති ආකාරයට ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද, ඉක්මණින් ලබා දිය හැකි සහන මොනවාද යන්න ඇතුළත් ආර්ථික වැඩපිළිවෙළක් මෙහිදී ඒ මහතා විසින් සකසා ඇති බව පැවසේ.

අමාත්‍ය ධූරය බාර ගත් වහා මෙම වැඩපිළිවෙළ දියත් කිරීමටද බැසිල් රාජපක්ෂ මහතා බලාපොරොත්තුවෙන් සිටන බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

සති 2කට පළාත් තහනම දික්වෙයි! 19 තෙක් කරන්න පුළුවන් දේවල් මෙන්න!

Next Post

ජවිපෙ වෙනුවෙන් සජිත් පෙනී සිටී!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper