• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැති උපදෙස් හෝ ‌‌නොතකා අවුරුදු 150ක් පරණ සොයිසා බිල්ඩිම බිම දාන්න සූදානම්! දැනටමත් ඉන්දියාවේ ‘ටාටා’ සමාගමට දීලා!!

July 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අගමැති උපදෙස් හෝ ‌‌නොතකා අවුරුදු 150ක් පරණ සොයිසා බිල්ඩිම බිම දාන්න සූදානම්! දැනටමත් ඉන්දියාවේ ‘ටාටා’ සමාගමට දීලා!!
Share on WhatsAppShare on Facebook

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති උපදෙස් නොතකා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටා ඇති වසර 150ක් පමණ පැරණි ‘ද සොයිසා’ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ.

මේ වනවිටත් එම ගොඩනැගිල්ල පිහිටි භූමිය ඉන්දියාවේ ‘ටාටා නිවාස සංවර්ධන සමාගම වෙත පවරා ඇති බව ‘ද මෝනින්ග්’ පුවත්පත අනාවරණය කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පරිශ්‍රය පෞරාණීක ස්වාභාවය ඉස්මතු වන ආකාරයට ප්‍රතිසංස්කරණය කරන ලෙස උපදෙස් ලබා දී ඇති අතර අගමැතිවරයා පසුගිය මාර්තු මාසයේදී මෙම ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවද දැනගන්නට ඇත.

නමුත් නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ මෙම පරිශ්‍රය පුරාවිද්‍යාවෙන් ගැසට් කොට නොමැති බවත්, දැනටමත් මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට තීරණය කොට ඇති බවත්ය.

දානපතියකු ලෙස සැලකෙන චාල්ස් හෙන්රි ඩි සොයිසා මහතා විසින් 1870දී මෙම ගොඩනැගිල්ල ඉදි කොට ඇත.

SendShareShare
Previous Post

දඹුල්ලේ ගොවියෙක් කෘමිනාශක නැතිව පණුවො ගහපු වම්බටු කිලෝ 12,000ක් ගිනි තියයි

Next Post

සිසු මරණයකදී දුන් දෙලක්ෂය ‘සුරක්ෂාවෙන්’ හලයි! දෙමාපිය මරණයකදී දුන් ලක්ෂ 2ත් ‌වෙනස් වෙයි!!

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.