• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිළියට කළ ‘ලිංගික ඇරයුම්’ චෝදනාව ගැන සුනිල් ආරියරත්න කතාකරයි!

June 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නිළියට කළ ‘ලිංගික ඇරයුම්’ චෝදනාව ගැන සුනිල් ආරියරත්න කතාකරයි!
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම කලාකරුවෙකුවන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් මෙරට ප්‍රකට නිළියක් හට ලිංගික දර්ශන සම්බන්ධයෙන් යෝජනා කළ සහය අධ්‍යක්ෂවරයෙකු පිළිබඳ පුවතක් අප වාර්තා කළා.

එම පුවත පිළිබඳව මේවන විට  යම් ආන්දෝලනාත්මක පසුබිමක් නිර්මාණය වී තිබෙන අතර අප මේ පිළීබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා අප හා පැවසුවේ අදාළ පුද්ගලයා දිගු කාලයක් තිස්සේ මෙම ක්‍රියාව කරගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම මොහු විවිධ නිළියන් රැසක් අමතා මෙවැනි යෝජනා සිදු කර ඇති බව ද මහාචාර්ය ආරියරත්න මහතා පවසා සිටියා.

අදාළ පුද්ගලයා කිසිදු ආකාරයෙන් තමන් නොහඳුණන තැනැත්තෙකු බව ද ඒ මහතා අවධාරණය කළා.

මොහු අවසන්වරට අමතා ඇති නිළිය සිදු කර ඇති පැමිණිල්ලට අනුව අදාළ තැනැත්තා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වූ අතර සුනිල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ තම නම ද මෙම සිද්ධියට පැටළී ඇති නිසා තමන් ද ගාල්ල පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දුන් බවයි.

මේ අතර පුවත් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ පුද්ගලයාගේ අවසාන ඇමතුම ලද නිළිය නිර්ධා උයන්හේවා බවයි.

ඇය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වූයේ.

වත්තෝරු තන්ත්‍රීගේ රවීන්ද්‍ර නමැති 47 හැවිරිදි මෙම පුද්ගලයා චිත්‍රපටයක සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව පැවසෙනවා. -ගොසිප් ලංකා

SendShareShare
Previous Post

ඒ පාර තවත් නැවක් කිරින්ද මුහුදේදී ගිනිගන්න පටන් අරන්!

Next Post

මේ ගහන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට! ස්වයංපෝෂිත බව ඉවරයි!! ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්!! (VIDEO)

MORE NEWS

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

Load More
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විපක්ෂයේ පක්ෂ නායක හමුවට සහභාගි නොවුණු එකම විපක්ෂයේ දේශපාලන පක්ෂය වී තිබුණේ...

Read more
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.