විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (30) පස්වරුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණයේ විභාග වන නඩුව පිළිබදව මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
යම්හෙයකින් ගෝඨාභය හට නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදුවුවහොත් පෙහොට්ටුවෙන් ඉදිරිපත් කිරීමට හැකි ඊළග අපේක්ෂකයා පිළිබදවද මෙහිදී සාකච්ජා කරනු ඇතිි බව දැනගන්නට ඇත.