පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් හදිසි මාධ්‍ය හමුවක් කැඳවීමට පියවර ගෙන ඇත.
හෙට (14) පෙරවරු 10ට පැවැත්වීමට නියමිත මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඇමැතිකමින් ඉවත් වන ලෙසට දැනුම් දෙමින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම අද දිනයේ උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සාගර කාරියවසම් මහතාට සිදු කරනු ලැබූ අභියෝගයට පිළිතුරු ලබා දීමට නියමිත බවද දැනගන්නට ඇත.











