• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාභය මහත්තයා වටකරගෙන ඉන්නේ ඉංග්‍රිසියෙන් හිතන ටයිකෝට්කාරයෝ! කොටුවම විකුණන්නයි හදන්නේ!! ඇල්ලේ හිමි සැරටම කියයි!!! (VIDEO)

June 10, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවට එරෙහිව ඇල්ලේ හිමියෝත් එළියට බහී
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතා වටකරගෙන ඉන්න ඇතැම් නිලධාරීන් තණකොළ ගහක් පෑගිලා නැති කුරුම්බා ගෙඩියක් කට තියලා බීලා නැති, ගහක මලක් නෙලලා පූජා කරලා නැති අතින් බත් ටිකක් අනලා කාලා නැති පිරිසක් ඉන්නේ. ඉංග්‍රිසියෙන් හිතන ටයිකෝට්කාරයේ අස්සේ රිංගලා ඉන්නවා බෝනගේන්කාරයෝ… පාත්පයින්ඩර්කාරයෝ… මේ තමයි හෙණේ. අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන… යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

රජය සතු ඉඩම්, පුද්ගලීකරණය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ජනවරමක් ලැබී නොමැති බවද උන්වහන්සේ පැවසූහ.

අද (10) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්,

“මේ අවස්ථාවේ රජය සෙලන්දිව නමින් පෝට්සිටි එක යටතේ සමාගම් 3ක් පිහිටුවලා අපේ රජය සතු ආයතන, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගෆූර් ගොඩනැගිල්ල, යොක් වීදියේ රජයට අයත් ගොඩනැගිලි, විදේශ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, තැපැල් දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ල, පොලිස් මුලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය, කොම්පඤ්ඤවීදිය පොලීසිය, පොලිස් ක්‍රීඩාංගනය, පොලිස් නිවාස සංකීර්ණය ගුවන් හමුදා කඳවුර සහ ක්‍රීඩංගනය, MOD සයිබර් කාර්යාලය කියන සියලුම රජය සතු ආයතන සමාගම් තුනක් යටතේ පිහිටුවලා රාජ්‍ය දේපළ ඒවට පවරාගෙන ක්‍රියාත්මක කරන්න හදනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ රාජ්‍ය දේපළ ජනතාව සතුයි. මේවා අලෙවි කිරීමට හෝ වෙන්දේසි කිරීමට කාටවත් ඉඩදෙන්නේ නෑ. මේවා හරියට සාංඝික දේපළ වගේ කියලා හිතලා කටයුතු කරන්න කියලා අපි රජයට කරුණාවෙන් දැනුම්දෙනවා.“

අපි පහුගිය රජයට විරුද්ධ වුණෙත් මේවට. මේවා කරන්නේ නෑ කියලා පොරොන්දු දීලා ආපු රජයක් මේක. ඒ නිසා දැඩි ලෙස අපි කියනවා මේ රජයට විකුණලා විකුණලා අවසානයේදී මොනවද තව විකුණන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා වටකරගෙන ඉන්න ඇතැම් නිලධාරීන් තණකොළ ගහක් පෑගිලා නැති කුරුම්බා ගෙඩියක් කට තියලා බීලා නැති, ගහක මලක් නෙලලා පූජා කරලා නැති අතින් බත් ටිකක් අනලා කාලා නැති පිරිසක් ඉන්නේ. ඉංග්‍රිසියෙන් හිතන ටයිකෝට්කාරයේ අස්සේ රිංගලා ඉන්නවා බෝනගේන්කාරයෝ… පාත්පයින්ඩර්කාරයෝ… මේ තමයි හෙණේ. අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන…

SendShareShare
Previous Post

රනිල් අනුර ළඟට දමයි!

Next Post

වෛද්‍ය සංගමයට විරෝධය පා ‌කොළඹ නිලධාරීන් එන්නත්කරණයෙන් ඉවතට

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.