රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය නිමිත්තෙන් ෂැංග්‍රිලා හෝටලයේ පැවැති සාදයට දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, රෑ රැජිනන්, නළු නිළියන් ඇතුලු විශාල පිරිසකගේ නම් එළියට ඒමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව මෙම පුද්ගලයන් පිළිබදවද සොයා බලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අවධාරණය කර සිටිති.
මෙම සාදය උදෑසන සිට පැවැත්වී ඇති බවත්, කණ්ඩායම් වශයෙන් පිරිස් ඊට සහභාගී වී ඇති බවත් මේ වනවිට ආනවරණය වී ඇත.
එම නිසා සියලු දෙනාටම නීතිය එක හා සමාන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.










