තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 27ක් ලෙස වාර්තා වී ඇත.
ඊයේ (01) වාර්තා වූ මරණ 43න් 12 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 31දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,845ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 189,209ක් දක්වා ඉහළ ගොස් තිබේ.










