• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ මුහුදු කලාපය විනාශ කළ නැව ගැන රටම හෙල්ලෙන රහසක් මහාචාර්යවරිය හෙළි කරයි!

May 31, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ මුහුදු කලාපය විනාශ කළ නැව ගැන රටම හෙල්ලෙන රහසක් මහාචාර්යවරිය හෙළි කරයි!
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපයේ අධික විස රසායන රැගත් නෞකා එකක් නොව දෙකක් සැරිසරා ඇති බවත්, ඒ බව අන්තර්ජාතික පොලිසිය ඉන්දියාව පාකිස්තානය ඇතුලු අනෙකුත් රටවල්වලට දැනුම් දී ඇති බවත් රියාද්හි ප්‍රින්සස් නවුරා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පැවසුවාය.

මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය, මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව කියා සිටියාය.

“ප්‍රින්සස් නවුරා විශ්වවිද්‍යාලය, රියාද් ඉන්දියන් සාගරයේ විෂ සහිත නෞකා එකක් නෙවෙයි විෂ සහිත නෞකා දෙකක් මේ කාල වකවානුව තුළ සැරිසරලා තිබෙනවා. ජාත්‍යන්තර ඉන්ට පොලිස් සංවිධානය මේ පිළිබඳව පකිස්ථානය දැනුවත් කරනවා. බංග්ලාදේශය දැනුවත් කරනවා. ඉන්දියාව දැනුවත් කරනවා.

එතකොට අපේ ප්‍රශ්නය ලංකාව දැනුවත් කළේ නැද්ද? ඔවුන් දැනුවත් කරන කොට දැනුවත් කරලා තියෙන්නේ නියමිත අසුරුවාපු නැති විෂ සහිත තෙල් ඒ සමග ඇති තවත් විෂ සහිත ද්‍රව්‍ය සහිත නැව් දෙකක් ඉන්දියන් සාගරයේ සැරිසරපු බවයි. එක නෞකාවක් මේ වෙන කොට ලංකාවට ඇවිල්ලා ගිනි අරගන අපේ මුහුද විනාශ කරලා අපේ බිම විනාශ කරලා. ඉන්දියාවේ තොටුපළට ළඟා වෙන එක් නෞකාවක් නම වෙනස් කරලා පකිස්ථානයට හරවා යවලා මේ වෙන කොට පකිස්ථානයේ කරච්චිවලට ටිකක් එහායින් තියන තොටුපළේ නවතා තියනවා.

ඒ නෞකාවේ 15000 ට වඩා අධික බැරල් ප්‍රමාණයක් අඩංගු වී තිබෙන මර්කරි සහ තෙල් මිශ්‍ර වෙච්ච ඉතාමත් විෂ සහිත රසායනික ද්‍රව්‍ය බහාලුම් විශාල සංඛ්‍යාවක් ඒ නෞකාවේ තිබෙනවා. ඒ විෂ සහිත නෞකාවට නොදැවෙනි නෞකාවක් ලංකාවට ඇවිල්ලා මේ වෙන කොට ලංකාවේ මුහුදු වෙරල ගිනිබත් කරනවා. ඇත්තටම කියනවා නම් අපි හරියටම දන්නේ නෑ මේ නෞකාවේ මර්කරි නැමති විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු වුනාද කියලා. මේවනි විෂ ලංකාවට ගෙන එන්න කවුද අවසර දුන්නේ කියන එක තමයි අපිට දැන ගන්නට ඕන කරන්නේ. අපේ රට නැති කරන්න පුළුවන් ඉහළම ආකාරයෙන් වින කරන්න පුළුවන් වෙච්ච රජයක්ද අපිට මේ ලැබිලා තියෙන්නේ කියන එක මං අහන්න කැමතියි”

SendShareShare
Previous Post

රටවල් 195ක් අතරින් කොරෝනා ගැන එකම නඩුව ලංකාවෙන්!

Next Post

කොරෝනා අස්සේ පොලිසිය කුරුණෑගල නගරාධිපතිගේ උපන්දිනයට කේක් කපයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.