ලොව අනෙක් රටවල් කොරෝනා වසංගතය මර්දනය කිරීමට එන්නත්කරණය යොදා ගනිද්දී ලංකාව දුම් අල්ලමින්, පැණිය ප්රවර්ධනය කරමින්, කළගෙඩි ගගට අතහරිමින් කටයුතු කළ බවත් අවසානයේදී ලංකාවේ මරණ ප්රමාණය 1300 ඉක්මවා ගිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා කීය.
සිරස රූපවාහිනියේ පැවැති දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව කීය.










