• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙ හොඳම එන්නත් දෙකම විදගත් දොස්තරටත් පරද්දන්න බැරිවුණු කොරෝනා ‌මාරයා…

May 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝකෙ හොඳම එන්නත් දෙකම විදගත් දොස්තරටත් පරද්දන්න බැරිවුණු කොරෝනා ‌මාරයා…
Share on WhatsAppShare on Facebook

ලෝක සෞඛ්‍ය සංවිධානය WHO මගින් අනුමත කරනු ලබන එන්නත් මුළු මහත් ලෝකවාසීන්ම කිසිම බියක් නැතිව එන්නත් කිරීමට පෙළඹෙන බව දක්නට ලැබෙනවා. WHO සංවිධානය අනුමත කළත් සමහර අවස්ථාවලදී කොවිඩ් 19 වෛරසය මැඬලීමට එන්නත අසමත් වන අවස්ථාද තිබේ. කොවිඩ් 19 වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන එන්නත් නිපදවීම සඳහා ගතවූයේ ඉතාම කෙටි කාලයකි.

එක එක නම්වලින් ජනතාවට ලැබෙන එන්නත් ගැන ජනතාව තුළ ඇත්තේ යම් සැකයක් වගේම බියකි. එන්නතක් නිපදවීම සඳහා ලෝක විද්‍යඥයන්ට ඉතා දිගු කාලයක් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය වෙනවා. නමුත් කොරෝනා රෝගයේ ව්‍යාප්තිය නිසා පරීක්ෂණ පැවැත්වීමට එහෙම කාලයක් නැති බව අපි දන්නවා. එන්නතකින් කෙරෙන්නේ බොහෝ විට වෛරසයක් අසාදනයකට රෝගයකට එරෙහිව සටන් කිරීමක් නොවේද? බොහෝ දෙනාට ප්‍රතිශක්තිකරණය කොපමණ කලක් පවතීද යන්න සම්බන්ධයෙන්ද ගැටලු පවතී. නමුත් පසුගියදා කොවිඩ් 19 වෛරසයකට එරෙහිව නිෂ්පාදනය කළ ෆයිසර් එන්නත් දෙකම ලබාගෙන ටික දවසක් ගතවූ පසු කොරෝනා වැළඳී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි රූට්ජර්ස් සරසවියේ මහාචාර්ය වෛද්‍ය රාජේන්ද්‍ර කපිල මහතා අවසන් ගමන් ගියා. ඔහු ජීවිතක්ෂයට පත් වූයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන්.

ඔහු බොහෝ කාලයක් තිස්සේ රූට්ජර්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් දහස් ගණනකගේ නැණස පාදන්නට දායක වුණා. මාට්ලන්ඩ් සරසවිය සහ සහ මාට්ලන්ඩ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද සේවය කලේය. එමෙන්ම කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඒන්නත් සොයාගැනීමට පසුගිය වසර පුරා පරික්ෂණ පැවැත්වීමටද ඔහුගේ ශ්‍රම දායකත්වය ලබාදුන්නා. ඇමරිකා එක්සත් ජනපදය ඔහුව හඳුන්වන්නේ මැණිකක් ලෙසයි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වුවත් තමන්ගේ ඥාතින් වෙසෙන ඉන්දියාවට පැමිණෙන්නේ වියපත්ව සිටින ඥාතින් දැකබලා ගැනීමටයි. බොහෝ දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසුව විදෙස්ගතවන්නේ ප්‍රතිශක්තිකරණයක් ඇතිව යැයි විශ්වාසයෙනි. ඔහුද කිසිදු චකිතයක් නොමැතිව ඉන්දියාවට පැමිණෙන්නට ඇත්තේ එන්නතෙන් ඔහුට පූර්ණ ආරක්ෂාව ලැබී ඇතැයි යන විශ්වාසය මත විය හැකිය.
එහෙත් ඔහු නොසිතූ මොහොතක කොරෝනා මාරයාට බිලිවන්නේ එන්නත් කරගෙන තිබියදීය. නැවත ඔහු ජීවත්වන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්වීමට සතිදෙකක් තිබියදීය. ඔහු ජීවිතක්ෂයට පත්වුණේ ඉන්දියාවේ ශාන්ති මුකුන්ඩ් රෝහලේදීය. .

වෛද්‍ය රාජේන්ද්‍ර කපිල මහතා පිළිබඳ නිව් ජර්සි විශ්වවිද්‍යාල වෛද්‍ය අංශයේ මහාචාර්ය සහ සභාපති වෛද්‍ය මාක් ක්ලැෆෝල්ස් මහතා පහත සඳහන් සටහන තබා තිබේ.

“ඔහු බෝවන රෝග (ඒඩ්ස් ඇතුළුව) පිළිබඳ දැවැන්තයකු ලෙස ක්‍රියා කළේය. රෝග හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේදී ඔහුගේ දැනුම හා අසාමාන්‍ය සායනික බුද්ධිය වඩාත් ඵලදායී අන්දමින් යොදාගත්තා. ලොව පුරා ඔහුගේ කීර්ති නාමය රැගෙන ගියා වගේම සේවය අගය කළා. ඔහු සිදුකළ ඒ මෙහෙයට ස්තුතිය පළකර සිටින අතර පවුලේ සියල්ලන් වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරමු. ඔහු සිසු දූ දරුවන් විශාල පිරිසකගේ නැණස පාදන්නට මෙහෙයක් කළා සේම විශාල ජනතාවකගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කළ සේවයට හිසනමා අචාර කරමු.”

වෛද්‍ය කපිල රාජේන්ද්‍ර මහතා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටියත් ඔහු අවසානයේ ජීවිතක්ෂයට පත්වන්නේ කොරෝනා මාරයාට ගොදුරුවීමෙනි.

එන්නතක් ලබාගත් පමණින් මුළු වෛරසයම මිය නොයන බව අපට මෙයින් තහවුරු නොවන්නේද? අපට බොහෝ විට මෙම එන්නත් ලබාගත් පමණින් අවදානමක් නොමැති බව කිසි සේත් තහවුරු කළ නොහැක. එන්නතක් ලබාගත්තත් කොවිඩ් 19 වෛරසය අසාදනය විය හැකිය. අප එදිනෙදා සෞඛ්‍ය පුරුදු ඒ අකාරයෙන්ම රැකගෙන ක්‍රියාත්මක නොකරනවා නම් තවදුරටත් මේ වෛරසය වැළඳීමේ අවදානම පවතී. වෛරසය 100%ක් මියයන්නේ ඉතාම කලාතුරකින් බව අපට තහවුරු වනවා. අප කොරෝනා වෛරසය වෙනුවෙන් එදිනෙදා පිළිපදින (ශාරිරික දුරස්ථභාවය, අත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම ආදිය) කරුණු එලෙසම රැකිය යුතුයි. අපේ ආරක්ෂාව අපම සලසා ගතයුතු බව මෙමගින් තවදුරටත් තහවුරු වේ.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සජබෙ ගෲප් මීටින් එක සූම් එකෙන් තියයි

Next Post

ලංකාවට යන්න එපා: අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.