සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ අද (25) දින පැවැත්වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පක්ෂයේ ප්‍රධාන කාර්යාල තුනම නියෝජනය කරන සාමාජිකයන් මෙම සාකච්ජාවට සම්බන්ධව සිට ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හට පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.










