කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මහතා ජනතාව අතර හිදිමින් ඔවුන් සමග සුහදව හැසිරෙන ආකාරයේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සැරිසරමින් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
එමෙන් අගමැති මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් සමග ඉතා සුහදව කටයුතු කරන ආකාරයද, ජනතාව සමග සෙල්ෆි ජායාරූප ගන්නා ආකාරයද මෙහිදී දැකගැනීමට පුලුවන.










