• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් යන පාරේ යන්න මෛත්‍රීත් තීරණය කරයි!

May 22, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
සජිත් යන පාරේ යන්න මෛත්‍රීත් තීරණය කරයි!
Share on WhatsAppShare on Facebook

මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා රෝගයෙන් පීඩා විදින ජනතාවට සෙත සලසමින් ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන ක්‍රියාත්මක කරන අතරවාරයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඒ ආකාරයේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් පොලොන්නරුව මහරෝහලට පීසීආර් යන්ත්‍රයක් ලබා දීමට පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

පොළොන්නරුව මහ රෝහලට PCR යන්ත්‍රයක් ලබා දීමට හැකිවීම පිළිබඳව මා ලද භාග්‍යයක් ලෙස සලකමි.

කලක සිට අත්‍යවශ්‍යව තිබූ PCR යන්ත්‍රයක් අද දින පොළොන්නරුව මහ රෝහලට කිසිදු රජයේ මුදලකින් තොරව මෙම PCR යන්ත්‍රය පරිත්‍යාග කිරීමට හැකි විය.

මහවැලි ගං නිම්නයේ මනංපිටිය ප්‍රදේශයෙන් වැලි කැණීම් කර රැගෙන යන ටිපර් රථ හිමියන්ගෙන් බදු එක්රැස් කරමින් මා විසින් නිර්මාණය කරන ලද ඒකාබද්ධ පොළොන්නරු සංවර්ධන අරමුදල ප්‍රදේශයේ බොහෝ සංවර්ධන වැඩ සඳහා මුදල් ලබාගත් අරමුදලකි.

කාලීන අවශ්‍යතාවයක් අනුව පොළොන්නරුව මහ රෝහලට අත්‍යවශ්‍ය වූ PCR යන්ත්‍රය එම අරමුදලින් රුපියල් මිලියන හයක් ආයෝජනය කොට ලබාගෙන අද දින පොලොන්නරුව මහ රෝහලට පරිත්‍යාග කරන ලදී.

පොළොන්නරු ඒකාබද්ධ සංවර්ධන අරමුදල සඳහා ආධාර උපකාර කළ සියලු දෙනාටම මාගේ ස්තුතිය පුදකරමි.

SendShareShare
Previous Post

කොරෝනා අස්සේ දරුවන්ට කරදරයක් නම් 1929ට කෝල් එකක් දෙන්න…

Next Post

ඇස් අන්ධ කරන ඉන්දියාවේ අතිභයානක කළු දිලීර රෝගය වැළදුණු අයෙක් අම්පාරෙන් මතුවෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.