ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා යළිි එක්සත් ජාතික පක්ෂයට එක්ව සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
මෙය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ පළමු තුරුම්පුව ලෙස එළියට දැමීමට නියමිත බවද දැනගන්නට තිබේ.










